Dark Reader සඳහා අයිතම ලාංඡන රූපය

Dark Reader

Dark Reader Ltd
විශේෂිත
4.7(

ඇගයීම් ද13 ක්

)
දිගුවප්‍රවේශ්‍යතාව7,000,000 පරිශීලකයින්
අයිතම මාධ්‍ය 4 (තිර රුව) Dark Reader සඳහා
අයිතම මාධ්‍ය 5 (තිර රුව) Dark Reader සඳහා
අයිතම වීඩියෝ සිඟිති රුව
අයිතම මාධ්‍ය 2 (තිර රුව) Dark Reader සඳහා
අයිතම මාධ්‍ය 3 (තිර රුව) Dark Reader සඳහා
අයිතම මාධ්‍ය 4 (තිර රුව) Dark Reader සඳහා
අයිතම මාධ්‍ය 5 (තිර රුව) Dark Reader සඳහා
අයිතම වීඩියෝ සිඟිති රුව
අයිතම මාධ්‍ය 2 (තිර රුව) Dark Reader සඳහා
අයිතම වීඩියෝ සිඟිති රුව
අයිතම මාධ්‍ය 2 (තිර රුව) Dark Reader සඳහා
අයිතම මාධ්‍ය 3 (තිර රුව) Dark Reader සඳහා
අයිතම මාධ්‍ය 4 (තිර රුව) Dark Reader සඳහා
අයිතම මාධ්‍ය 5 (තිර රුව) Dark Reader සඳහා

දළ විශ්ලේෂණය

සියළුම අඩවි සදහා අඳුරු ප්‍රකාරය. ඔබගේ නෙත් රැකගන්න, රාත්‍රී සහ දිවා කාලයේ දී වියමන අඩවි පිරික්සීමට අඳුරු තේමාව භාවිතා කරන්න.

මෙම නේත්‍රාරක්‍ෂණ දිගුව ඉතා ඉක්මනින් වියමන අඩවි සඳහා අඳුරු තේමා සෑදීමෙන් රාත්‍රී ප්‍රකාරය සබල කරයි. Dark Reader ප්‍රභාවත් වර්ණ යටියන කිරිමෙන් ඒවා ඉහළ පිළිසැසඳුමකට ලක් කර රාත්‍රියේ දී කියවීමට පහසු කරයි. ඔබට දීප්තිය, පිළිසැසඳුම, සෙපියා පෙරහන, අඳුරු ප්‍රකාරය, අකුරු සැකසුම් සහ නොසලකා හැරීමේ ලැයිස්තුව පිළියෙල කිරීමට හැකිය. මෙය මුල් Dark Reader දිගුවයි. 2014 සිට, දීප්තිමත් ආලෝකයට සංවේදී පුද්ගලයින් සඳහා වේගවත් සහ විශ්වාසදායක අඳුරු මාදිලියේ සහාය ලබා දීම සඳහා අපි නවීන වෙබ් තාක්ෂණයන් සමඟ අඛණ්ඩව පරිණාමය වෙමින් සිටිමු. දිගුව ස්ථාපනය කිරීමෙන් ඔබ මෙම භාවිත නියමයන්ට එකඟ වේ https://darkreader.org/terms/ ගැටුම් වළක්වා ගැනීමට කරුණාකර සමාන දිගු අක්‍රීය කරන්න. බ්‍රවුස් කිරීම භුක්ති විඳින්න!

විස්තර

  • අනුවාදය
    4.9.125
  • යාවත්කාලීන කරන ලදි
    2026 බක් 28
  • තරම
    801KiB
  • භාෂා
    භාෂා 39ක්
  • සංවර්ධක
    Dark Reader Ltd
    Office 40 Unit 5 399-405 Oxford Street London W1C 2BU GB
    වෙබ් අඩවිය
    ඊ-තැපෑල
    support@darkreader.org
    දුරකථනය
    +44 7585 769555
  • වෙළෙන්දා
    මෙම සංවර්ධකයා යුරෝපීය සංගමයේ නිර්වචනයට අනුව තමන් වෙළෙන්දෙකු ලෙස හඳුනාගෙන ඇති අතර EU නීතිවලට අනුකූල නිෂ්පාදන හෝ සේවා පමණක් ලබා දීමට කැපවී සිටී.
  • D-U-N-S
    227992692

රහස්‍යතාව

දිගු කළමනාකරණය කර ඒවා ඔබේ සංවිධානය තුළ භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න
සංවර්ධකයා ඔබේ දත්ත රැස් කිරීම හෝ භාවිතා කිරීම නොකරන බව අනාවරණය කර ඇත. තව දැන ගැනීමට, සංවර්ධකගේ privacy policy බලන්න.

මෙම සංවර්ධකයා ඔබේ දත්ත ප්‍රකාශ කරන්නේ

  • අනුමත භාවිත අවස්ථාවලින් පිටත, තෙවන පාර්ශවයන්ට විකුණනු නොලැබේ
  • අයිතමයේ මූලික ක්‍රියාකාරිත්වයට සම්බන්ධ නොවන අරමුණු සඳහා භාවිතා නොකිරීම හෝ මාරු නොකිරීම
  • ණය සුදුසුකම් තීරණය කිරීමට හෝ ණය දීමේ අරමුණු සඳහා භාවිතා නොකිරීම හෝ මාරු නොකිරීම

සහාය

ප්‍රශ්න, යෝජනා, හෝ ගැටලු සඳහා උදවු සඳහා, මෙම පිටුව ඔබේ ඩෙස්ක්ටොප් බ්‍රව්සරයේ විවෘත කරන්න

Google යෙදුම්